Thursday, November 15, 2012

අපේ සේවාව කෙටියෙන්





ඉතින් හැමෝටම මුලින්ම ආයුබෝවන් කියන්නම්. මම චමී. ඔයාලට රොබෝ තාක්ෂණය කියලා දෙන්නෙ මම තමයි. ඉස්සරහට මගේම කියල වෙබ් අඩවියකට යන්නත් හිතේ නැත්තෙම නෑ. ඒත් තියෙන අර්ථික ගැටලු නිසා මුලින් බ්ලොග් එකෙන් වඩේ පටන් ගන්නම්.
            මේ බ්ලොග් අඩවියෙන් ඔබට වන සේවාව මම මුලින් සදහන් කරන්නම්.ඔයාලට මේකෙන් මයික්‍රොකොන්ට්‍රෝලර් තාක්ෂණය සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන්.අලුත් ඉලෙක්ට්‍රොනික් වැඩ ඉගෙන ගන්නත් පුලුවන්. ඒව හදන්න බඩු ගන්න විදිය මගෙන් දැන ගන්නත් පුලුවන්. ඕන නම් මට ඔයාලට අඩුවට බඩු ගෙන්නල දෙන්නත් පුලුවන්. ඒක ඔයාලගෙ කැමැත්ත. අලුතෙන් මට ලැබෙන දැනුම මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්.අද කාලෙ ඉස්සරහට යන්න පොතටම ඇලිල ඉදල බෑ. ප්‍රායෝගික වෙන්න ඕන....
            පුලුවන් නම් මට එක උදව්වක් කරන්න. ඔයාල මේක බැලුවොත් කමෙන්ට් එකක් දාල යන්න. එක මට ලොක= හයියක්.

එහෙනම් අදට මෙච්චරයි. ඔබ සැමට බුදු සරණයි.

4 comments:

  1. නියමයි .... මේ බ්ලොග් ඒක දිගටම කරගෙන යන්න....
    මයික්‍රොකොන්ට්‍රෝලර් එකක ඇතුලත ඉදලම (රේජිස්ටර්,....) ගැනත් කියන්න ඕනෑමයි....නිකන් බල්බ් පත්තු කරලා වැඩක් නැ...

    මට සිංහලෙන් තියෙන නිසා ගොඩක් වටිනවා...එත්,හැම එකකටම සිංහල දාන්න යන්න එපා....හිනාවෙවී...
    මම හිතනවා මේ බ්ල්ග් 1 දිගටම පවතීවි කියල....තෙරුවන් සරණයි...

    ReplyDelete
  2. නියමයී! සිංහලෙන් තියන නිසා තවත් හොදයි! මුල ඉදලම කරගෙන යන්න

    ReplyDelete
  3. ගින්දර මචන්.... අපි මේක ප්‍රමෝට් කරල දෙන්නං....දිගටම කරන් යමන්... ඔන්න එක එක කතා කියල නවත්තන්න බෑ හරි නේ... ඒම උනොත් සීනි ජුන්ඩක් දාල වෙඩි තියනවා... දියවැඩියාව හැදිල මරෙන්න... :D :D අනිත් එක තමයි නන්දික කොල්ල කියල තියෙනව වගේ උඩින් පල්ලෙන් කියල දෙන්න එපා බන්... අමුම අමු ඇඩ්වාන්ස් විදියට ඔනේ... නිකන් පරිප්පු ඇටයක් සයිස් බල්බ් පත්තු කරන ඒව නං වැඩක් නෑ... අර සුද්දගෙ රටේ ..ඇමරිකාවේ කැම්පස් වල රොබෝටික්ස් උගන්නන්නේ...අන්න ඒ විදියට නං එලම තමයි....

    ReplyDelete